මහ මැතිවරණයේදී සජිත් ට සහයෝගය දීමට චන්ද්‍රිකා සමගි බලවේගයට හේත්තුවෙද්දී මහින්ද, ඝෝටා ට වැඩ කිරීමට නොදෙන බව රතන හිමි නොකියා කියයි

SL News wrap Source: SBS Sinhala radio
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය
Share




