SKIP TO MAIN CONTENT

නැවුම් එළකිරි වෙනුවට රසින් සහ ගුණයෙන් ඊට ඉතා සමාන ශාකමය කිරි, විද්‍යාගාර තුළ බිහි වෙන ආකාරය දැන ගන්න

Image (1).jfif
Credit: b41t6lbd

නැවුම් එළකිරි කියන්නේ ලෝකයේ වැඩි පිරිසක් දෙනා භාවිතා කරන කිරි වර්ගය කියල. මේ නැවුම් එළකිරි වලට ආසාත්මිකතා ඇති අය, එහෙමත් නැත්නම් සත්ත්ව ආහාර භාවිතා නොකරන වීගන් පිරිසට පරිභෝජනය කරන්න, වෙළදපලේ වෙනත් කිරි වර්ග බොහොමයක් මිළදී ගන්නටත් අපට හැකියාව තියෙනවා. ඒ, ආමන්ඩ් මිල්ක්, සොයි මිල්ක්, වගේ ශාක අනුසාරයෙන් නිෂ්පාදනය කළ කිරි. නමුත් මේවාගෙ රසය වෙනස්. මේ නිසා විද්‍යාඥයන් ශාක අනුසාරයෙන් නිපදවන කිරි වල රස ඇතුළු සියළු ගුණාංග නැවුම් එළකිරි විදියටම නිපදවන්න පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ පුවත වීගන් අයට සහ එළකිරි රසයට කැමති නමුත් පානය කරන්නට අපහසු අයට හොද පුවතක් වේවි. ඒ පිළිබද අපි අද කතාබහ කරන්නට සූදානම්. මේ සදහා අද අපත් සමග එකතු වෙනවා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශශිකා යාලගේ දොන් මෙනවිය

Published

Updated

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

නැවුම් එළකිරි කියන්නේ ලෝකයේ වැඩි පිරිසක් දෙනා භාවිතා කරන කිරි වර්ගය කියල. මේ නැවුම් එළකිරි වලට ආසාත්මිකතා ඇති අය, එහෙමත් නැත්නම් සත්ත්ව ආහාර භාවිතා නොකරන වීගන් පිරිසට පරිභෝජනය කරන්න, වෙළදපලේ වෙනත් කිරි වර්ග බොහොමයක් මිළදී ගන්නටත් අපට හැකියාව තියෙනවා. ඒ, ආමන්ඩ් මිල්ක්, සොයි මිල්ක්, වගේ ශාක අනුසාරයෙන් නිෂ්පාදනය කළ කිරි. නමුත් මේවාගෙ රසය වෙනස්. මේ නිසා විද්‍යාඥයන් ශාක අනුසාරයෙන් නිපදවන කිරි වල රස ඇතුළු සියළු ගුණාංග නැවුම් එළකිරි විදියටම නිපදවන්න පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ පුවත වීගන් අයට සහ එළකිරි රසයට කැමති නමුත් පානය කරන්නට අපහසු අයට හොද පුවතක් වේවි. ඒ පිළිබද අපි අද කතාබහ කරන්නට සූදානම්. මේ සදහා අද අපත් සමග එකතු වෙනවා ජෛවතාක්ශනික විද්‍යාඥ ආචාර්‍ය ශශිකා යාලගේ දොන් මෙනවිය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now