මේ දින වල බොහොමයක් ශ්‍රී ලාංකිකයන් ශිෂ්‍ය වීසා යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණීමේ ප්‍රවනතාවයක් දකින්නට ලැබෙනවා. මේ නිසාවෙන්ම අපු පහුගිය සතියක කතා බහට ලක් කලා ශිෂ්‍ය වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකිකයෙක් ඕස්ට්‍රේලියාට පැමිණියට පස්සේ ඔවුන්ට මූලික වශයෙන් සමාජීය සහ සංස්කෘතික වශයෙන් මුහුණ දෙන්නට සිද්ද වෙන වෙනස්කම් සහ ගැටළු පිළිබඳව. ඉතින් අද දවසේ ඒ කතාබහ තවත් ඉදිරියට ගෙන යමින්, ශිෂ්‍යයෙක් ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තු විය යුතු සහ නොවිය යුතු දේවල්, ඔස්ට්‍රේලියාවට අනුගත වෙන්නෙ මොන විදියටද සහ ශිෂ්‍යයෙක් අතින් සිදු විය යුතු දේවල් වගේ බොහොම වැදගත් කරුනු රැසක් කතා බහ කරන්නට සූදානම්. ඒ සදහා අපිත් එක්ක එකතු වෙනවා RMIT විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරියක් ලෙස සේවයේ යෙදෙන ආචාර්‍ය අසන්කා ගුනසේකර මහත්මිය.
Published
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends