Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ආහාර පාන ඇසුරුම් වල සටහන්ව ඇති කල් ඉකුත්වීමේ දින ගැන වැඩිදුර දැනගන්න

Expired.jpg

Image credit: Getty Images / Supplied by Dr. Jayantha Gamlath

ආහාර පාන ඇසුරුම් වල එම ආහාර පාන කල් ඉකුත් වීම සම්බන්ධයෙන් සටහන් වී තිබෙන දින පිලිබදව වඩා හොද අවබෝධයක් මෙම සාකච්චාවට සවන් දීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.


Published

Updated

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


ආහාර පාන ඇසුරුම් වල එම ආහාර පාන කල් ඉකුත් වීම සම්බන්ධයෙන් සටහන් වී තිබෙන දින පිලිබදව වඩා හොද අවබෝධයක් මෙම සාකච්චාවට සවන් දීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආහාර රසායන විද්යාඥ, ජාතික ආහාර සුරක්ශිත්තා උපදේශක , ආහාර රසායන විද්‍යාව පිලිබද ආචාර්ය සහ විශ්ව විද්‍යාල භාහිර කතිකාචාර්‍ය වරයෙක් වන ජයන්ත ගම්ලත් මහත්මා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now