ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- PFAS රසායනික ද්‍රව්‍ය මගින් සිදු වූ පරිසර දූෂණයකට එරෙහිව 3M සමාගමෙන් ඩොලර් බිලියන 2ක වන්දි ඉල්ලා ෆෙඩරල් රජය නඩු පවරයි
- ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම් සැමරෙන ජාතික සංහිඳියා සතිය ඇරඹේ
- දකුණු ඕස්ට්‍රේලියාවේ දුරස්ථ ගොවිපලක දී අතුරුදහන් වූ සිව් හැවිරිදි ගස් ලැමොන්ට් දරුවා පිළිබඳ හෝඩුවාවක් සොයා නව පොලිස් සෝදිසි කිරීමක්
- ප්‍රංශයේ ගිම්හානට පෙර ඇති වූ තාප තරංගයකින් පුද්ගලයින් හත් දෙනෙකු මරුට
- පහළොස් හැවිරිදි වෛභව් සූර්යවංශිගෙන් වාර්තාගත IPL ඉනිමක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






