Generative AI display during the Mobile World Congress 2024 in Barcelona, Spain, Monday, Feb. 26, 2024.(AP Photo/Pau Venteo) Source: AP / Pau Venteo/AP
ත්‍රස්තවාදීන් සහ ප්‍රචණ්ඩ අන්තවාදී මත දරන්නන් විසින් හානිකර අන්තර්ගතයන් සමාජ මාද්‍ය තුල පැතිර වීම බහුල වශයෙන් සිදුවෙමින් පවතිනවා. මේ ආකාරයට හානිකර මතවාද සහිත වැඩසටහන් පැතිරයාම වැලක්වීමට සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත්කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂණ නියාමකවරයා විසින් සමාජ මාධ්‍ය සමාගම් හයකට නීතිමය දැනුම්දීම් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මාර්තු 21 වනදා දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 21 March 2024 12:44pm
Updated 21 March 2024 12:52pm
By Biwa Kwan, Dijana Damjanovic
Presented by Dinesh Liyanage
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ත්‍රස්තවාදීන් සහ ප්‍රචණ්ඩ අන්තවාදී මත දරන්නන් විසින් හානිකර අන්තර්ගතයන් සමාජ මාද්‍ය තුල පැතිර වීම බහුල වශයෙන් සිදුවෙමින් පවතිනවා. මේ ආකාරයට හානිකර මතවාද සහිත වැඩසටහන් පැතිරයාම වැලක්වීමට සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත්කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල ආරක්ෂණ නියාමකවරයා විසින් සමාජ මාධ්‍ය සමාගම් හයකට නීතිමය දැනුම්දීම් නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මාර්තු 21 වනදා දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.