The Australian Government considers recommendation to remove online anonymity Source: Getty / Getty Imagesපසුගියදා සිඩ්නිහි සිදු වූ පිහි ඇනුම් සිද්ධි දෙකත් සමග 2023 වසරේ අත්හිටුවනු ලැබූ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත වෙත නැවතත් අවධානය යොමු වී තිබෙනවා. සමාජ මාධ්‍යවල මෙම සිදුවීම් අලලා ග්‍රැෆික් පින්තූර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වුණා. ඕස්ට්‍රේලියානු නීතිය අභිබවා සමාජ මාධ්‍ය සමාගම්වලට කටයුතු කළ නොහැකි බව ආන්ඩුව සහ විපක්ෂය පෙන්වා දෙනවා. මෙම සිද්ධින් සම්බන්ධයෙන් පළවන හානිකර අසත්‍ය තොරතුරු, තම සමාජ මාධ්‍ය තුළින්, ඉවත් කිරීමට අපොහොසත් වන සමාගම්වලට එරෙහිව පියවර ගැනීමට ඔවුන් එක්ව කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
Updated
By Ruth McHugh-Dillon, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පසුගියදා සිඩ්නිහි සිදු වූ පිහි ඇනුම් සිද්ධි දෙකත් සමග 2023 වසරේ අත්හිටුවනු ලැබූ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පනත් කෙටුම්පත වෙත නැවතත් අවධානය යොමු වී තිබෙනවා. සමාජ මාධ්‍යවල මෙම සිදුවීම් අලලා ග්‍රැෆික් පින්තූර සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වුණා. ඕස්ට්‍රේලියානු නීතිය අභිබවා සමාජ මාධ්‍ය සමාගම්වලට කටයුතු කළ නොහැකි බව ආන්ඩුව සහ විපක්ෂය පෙන්වා දෙනවා. මෙම සිද්ධින් සම්බන්ධයෙන් පළවන හානිකර අසත්‍ය තොරතුරු, තම සමාජ මාධ්‍ය තුළින්, ඉවත් කිරීමට අපොහොසත් වන සමාගම්වලට එරෙහිව පියවර ගැනීමට ඔවුන් එක්ව කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්