Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

යහපත් ජීවන තත්ත්වයන් උදා කරන තිරසර ප්‍රවාහනය හෙවත් Sustainable Transportation පිළිබඳ දැනුවත් වෙමු

sohani.jpg

Dr Sohani Liyanage - Research Fellow - Swinburne University of Technology (Image Supplied). Credit: Andrew Merry/Getty Images

ජූලි 11වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමිව ප්‍රවාහන කටයුතු සහ ගමනාගමනය තිරසරව සිදු කිරීම හෙවත් Sustainable Transportation පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජූලි 11වන දිනට යෙදෙන ලෝක ජනාවාස දිනයට සමගාමිව ප්‍රවාහන කටයුතු සහ ගමනාගමනය තිරසරව සිදු කිරීම හෙවත් Sustainable Transportation පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ Swinburne University of Technologyහි Sustainable Transportation පිළිබඳ Research Fellow කෙනෙකු ලෙස සේවය කරන ආචාර්ය සොහානි ලියනගේ සමඟ SBS සිංහල සේවය කළ සාකච්ඡාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now