කොරෝනා හේතුවෙන් අපහසුතාවට පත් ඕස්ට්‍රේලියාවේ Bridging වීසා හා තාවකාලික වීසා වල සිටින ඔබට ලබා ගත හැකි සහන : මෙවර Settlement Guide තුලින්

Migrant workers Source: AAP
කොරෝනා වයිරසය නිසා ආර්ථික අපහසුතාවට පත් ඕස්ට්‍රේලියාවේ bridging වීසා හා වෙනත් තාවකාලික වීසා වල සිටින ඔබට ලබා ගත හැකි සහන මෙවර SBS සිංහල ගුවන් විදුලිය මඟින් සෑම අඟහරුවාදා ම ඔබ වෙත ගෙන එන Settlement Guide වෙතින්
Share




