Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පාසල් අධ්‍යාපන කාලය තුල දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සිමා කිරීම දරුවන්ට බලපාන්නේ මෙහෙමයි: විනිවිද මත විමසුම

Vinivida Mobile ban.jpg

Image Credit: Getty images & Chamindi, Sasanka, Dilani

පාසල් අධ්‍යාපන කාලය තුල දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සිමා කිරීම පිලිබදව වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් මෙවර 'විනිවිද'ජනතා මත විමසුම තුළින්.


Published

Updated

By Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


පාසල් අධ්‍යාපන කාලය තුල දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය සිමා කිරීම පිලිබදව වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස් මෙවර 'විනිවිද'ජනතා මත විමසුම තුළින්.


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • සසංක සමරසේකර
  • චාමින්දි ගමගේ
  • දිලානි ප්‍රනාන්දු
  • අයේෂා සිරිබද්දන
  • දිෂානි ප්‍රනාන්දු

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now