Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීම සහ Voice to Parliament පටලවා නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානුවන්ට පණිවිඩයක්: අප්‍රේල් 14 සිංහල පුවත්

Australians Celebrate Australia Day
Australians Celebrate Australia Day Source: Getty / Getty Images AsiaPac Cole Bennetts/Getty Images

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 14 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 14 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියානු දිනය සමරන දිනය වෙනස් කිරීම සහ Voice to Parliament ජනමත විචාරණය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ස්වදේශික ඔස්ට්‍රේලියානු කටයුතු පිළිබඳ ඇමතිනිය පවසයි.
  • ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවන වියදම් පීඩනය තුරන් කිරීමට කම්කරු පක්ෂ රජය නායකත්වය පෙන්විය යුතු බව විපක්ෂය පෙන්වා දෙයි.
  • ශ්‍රී ලංකාවට ලැබුණ IMF ණය මුදල ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 25 වනදා.
  • රහසිගත ඇමෙරිකානු ලේඛන පිටවීමට වගකිව යුතු බවට සැක කෙරෙන පුද්ගලයෙකු F-B-I විසින් අත්අඩංගුවට ගනියි.
  • ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට දිමුත් කරුණාරත්න ගත් තීරණය පිළිබඳව ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් නිශ්ශබ්දයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now