වික්ටෝරියාවේ Lockdown දීමනා, NSW සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වල කොරෝනා තත්වයෙහි අලුත් තතු: කාලීන තොරතුරු විශේෂාංගය

Source: AAP
NSW සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වල කොරෝනා තත්වය සහ මධ්‍යම රජය විසින් Lockdown ප්‍රදේශ වල ආදායම් අහිමි අයට දෙන දීමනා වැඩපිළිවෙල පිළිබද තොරතුරු රැගත් SBS සිංහල කාලීනතොරතුරු විශේෂාංගය සවන් දෙන්න
Share