SKIP TO MAIN CONTENT

සොබා දහමේ අපූර්වත්වය කැටි කර ගත් ඔස්ට්‍රේලියාවේ ස්වභාවික උද්‍යානයක නිවාඩුවක් ගත කරමුද?

Grampian National Park
Grampian nationalpark, Victoria Supplied : Saumya Wanniarachchi, SBS, SBS Sinhala

මේ ගිම්හාන නිවාඩුවට ඔස්ට්‍රේලියාවේ ස්වභාවික උද්‍යානයකට යන්න සැලසුම් කරන ඔබ සැලකිලිමත් විය යුතු දේ ගැන දැනුවත් වෙන්න, ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම national parks වල සුන්දරත්වය ගැන දැනගන්න, මේ විශේෂාංගයට සවන් දෙන්න.

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

මේ ගිම්හාන නිවාඩුවට ඔස්ට්‍රේලියාවේ ස්වභාවික උද්‍යානයකට යන්න සැලසුම් කරන ඔබ සැලකිලිමත් විය යුතු දේ ගැන දැනුවත් වෙන්න, ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම national parks වල සුන්දරත්වය ගැන දැනගන්න, මේ විශේෂාංගයට සවන් දෙන්න.

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පරිසර පද්ධති හා වනාන්තර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන සෞම්‍යා වන්නිආරච්චි සමගින් SBS සිංහල ගුවන් විදුලිය ඔබට ගෙන එන සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now