Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

2021 වර්ෂය පුරා ඕස්ට්‍රේලියාවේ සිදුවූ විශේෂ සිදුවීම් සමාලෝචනය SBS සිංහල වෙතින්

Indigenous woman Olivia Fox sings Australia's National Anthem Advance Australia Fair in the traditional Era language during the Tri Nations rugby match between the Argentina Pumas and Australia Wallabies at Bankwest Stadium, Sydney, Saturday, December 5,

Indigenous woman Olivia Fox sings Australia's National Anthem during the Tri Nations rugby matchath Bankwest Stadium, Sydney, December 5, 2020 Source: Credit: AAP Image/Dean Lewins

Covid එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම, delta සහ omicron යන කොවිඩ් ප්‍රභේදයන් පැමිණීම සහ ඔස්ට්‍රේලියාව පුරා වරින් වර ඇති වූ lockdown තත්ත්ව සම්බන්ධව තොරතුරු ඇතුලත් 2021 වසරේ විශේෂ සිදුවීම් සමාලෝචනයට සවන් දෙන්න.


Published

Updated

By Tys Occhiuzzi

Presented by Athini Amarasiri

Source: SBS




Share this with family and friends


Covid එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම, delta සහ omicron යන කොවිඩ් ප්‍රභේදයන් පැමිණීම සහ ඔස්ට්‍රේලියාව පුරා වරින් වර ඇති වූ lockdown තත්ත්ව සම්බන්ධව තොරතුරු ඇතුලත් 2021 වසරේ විශේෂ සිදුවීම් සමාලෝචනයට සවන් දෙන්න.


Highlights

  • අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ජාතික ගීයේ පද "We are one and free" ලෙස වෙනස් කිරීම
  • ලිංගික හිංසනයට ලක් වූවන් වෙනුවෙන් හඬක් නැගූ 26 හැවිරිදි Grace Tame ඕස්ට්‍රේලියාවේ 2021 වසරේ පුරවැසි සම්මානයෙන් පිදුම් ලැබීම
  • කොවිඩ් එන්නත්කරණ ක්‍රියාදාමය ආරම්භ වූ ආකාරය
  • ඩෙල්ටා ප්‍රභේදය සමඟ ඇතිවුණු ලොක්ඩවුන් තත්ත්ව සහ විරෝධතා
  • ලිංගික හිංසනය ඇතුළු බරපතළ අපරාධ රැසක් පිළිබඳ ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය වෙත චෝදනා 
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි ග්ලැඩියස් බෙරිජික්ලියන් සිය ධූරයෙන් ඉල්ලා අස් වීම
  • නව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් කඩිනමින් ලොක්ඩවුන් තත්වය ඉවත් කිරීම
  • කොවිඩ් පිළිබඳ නව සංශෝධන අද මධ්‍යම රාත්‍රී 12 සිට NSW, VIC, QLD, SA, ACT යන ප්‍රාන්ත පහ තුළ බලාත්මක වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now