2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ඇත්නම් ICC යට දන්වන්න: සංගා, මහේල ගෙන් මහින්දානන්ද ට සැර පිළිතුරක්

Mahindananda Aluthgamage claims 2011 World Cup final was fixed, Sanga & Mahela demands proof Source: Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share