ඕස්ට්‍රේලියාවේ මේ ගෙවීයන ශීත කාලයේදී ඔබේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා ඔබ දැනසිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල ගුවන්විදුලිය මෙල්බන් නුවර වෛද්‍ය කසුන් විතානගේ මහතා සමග සිදු කළ සංවාදයට සවන්දෙන්න
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (SBS radio 2)
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න
SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share





