ජනපතිකම නැතිවුනානම් ගෙදර නොයා මන්ත්‍රී වෙන්නේ මොකටද කියා මහින්දගෙන් ඇසූ මෛත්‍රී මීළඟ මහමැතිවරණයට ඉදිරිපත්වෙන ලකුණු සහ තවත් තතු : සතියේ දේශපාලන පුවත් විමසුම

Maithri _ Mahinda Source: SBS Sinhala Radio
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය
Share




