SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ බැංකුව උඩු යටිකුරු කිරීමේ තීරණය ඔබේ ආර්ථිකයට බලපාන්නේ මෙහෙමෙයි: අප්‍රේල් 21 කාලීන විශේෂාංගය

Australian dollar notes
Source: Getty / Getty Images

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව දශක කිහිපයකට පසු එහි විශාලතම ප්‍රතිසංස්කරණය සඳහා සූදානම් වී ඇති අතර, මධ්‍යම බැංකුව පිළිබඳ සිදුකළ ප්‍රධාන සමාලෝචනයක් එහි ප්‍රධාන වෙනස්කම් ගණනාවක් නිර්දේශ කර තිබේ. එම සමාලෝචනයට අනුව පාලන මණ්ඩලයක් සහ මුල්‍ය ප්‍රතිපත්ති විශේෂඥ මණ්ඩලයක් අතර බලය බෙදීමක් සිදු කිරීම ප්‍රධාන නිර්දේශයක් බව සඳහන්. මේ පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne, Pablo Vinales, Ciara Hain

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව දශක කිහිපයකට පසු එහි විශාලතම ප්‍රතිසංස්කරණය සඳහා සූදානම් වී ඇති අතර, මධ්‍යම බැංකුව පිළිබඳ සිදුකළ ප්‍රධාන සමාලෝචනයක් එහි ප්‍රධාන වෙනස්කම් ගණනාවක් නිර්දේශ කර තිබේ. එම සමාලෝචනයට අනුව පාලන මණ්ඩලයක් සහ මුල්‍ය ප්‍රතිපත්ති විශේෂඥ මණ්ඩලයක් අතර බලය බෙදීමක් සිදු කිරීම ප්‍රධාන නිර්දේශයක් බව සඳහන්. මේ පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now