SKIP TO MAIN CONTENT

ලංකාවේ ලයිසන් තිබුණත් අප්‍රේල් 29 ට පෙර Victorian licence එක ගතයුතු බවට පැනවෙන අලුත්ම නීතිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය තොරතුරු ගෙනෙයි

COVID-19: It's reasonable for a person to leave home to receive driving lessons in NSW
COVID-19: It's reasonable for a person to leave home to receive driving lessons in NSW Source: Getty Images

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ රිය පදවන ඔබට අප්‍රේල් 29 ට පෙර වික්ටෝරියානු රියදුරු බලපත්‍රය ලබාගත යුතු බවට පසුගිය වසරේ ඔක්තෝබර් 29 වන දින VicRoads ආයතනය දැනුම් දුන්නේය. එම නීතිය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර බලයලත් සහ ලියාපදිංචි රියදුරු පුහුණු උපදේශක දීපාල් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ රිය පදවන ඔබට අප්‍රේල් 29 ට පෙර වික්ටෝරියානු රියදුරු බලපත්‍රය ලබාගත යුතු බවට පසුගිය වසරේ ඔක්තෝබර් 29 වන දින VicRoads ආයතනය දැනුම් දුන්නේය. එම නීතිය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර බලයලත් සහ ලියාපදිංචි රියදුරු පුහුණු උපදේශක දීපාල් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now