President Donald Trump addresses guests and supporters in an overflow room in Emancipation Hall of the U.S. Capitol for his Inauguration ceremony in Washington, D.C., on Monday, January 20, 2025. Source: AAP / Michael Nigro / Greg Nash/Pool/Sipa USA/AAP Image
මේ සතියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීමත් සමඟ අත්සන් කල ඔහුගේ විධායක තීන්දු අතර ප්‍රධානතම විධායක තීන්දු කිහිපය පිළිබඳවයි මෙවර අපගේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ අවධානය. සුපුරුදු ලෙසින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා. Published 25 January 2025 1:25pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මේ සතියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47 වෙනි ජනාධිපතිවරයා ලෙසින් දිවුරුම් දීමත් සමඟ අත්සන් කල ඔහුගේ විධායක තීන්දු අතර ප්‍රධානතම විධායක තීන්දු කිහිපය පිළිබඳවයි මෙවර අපගේ "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනයේ අවධානය. සුපුරුදු ලෙසින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා. World news 24 Jan