SBS Sinhala radio reviewed a Teen short story collection – “Mama Saman’ by author Jagath J Edirisingha from MelbourneSBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම අප්‍රේල් මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛක, ජගත් ජේ එදිරිසිංහ විසින් රචිත නවතම යොවුන් සාහිත්‍ය සංග්‍රහය - "මම සමන්" කෘතිය පිළිබඳවයි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික ග්‍රන්ථ පිලිසඳරින් මෙම අප්‍රේල් මාසයේදී ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛක, ජගත් ජේ එදිරිසිංහ විසින් රචිත නවතම යොවුන් සාහිත්‍ය සංග්‍රහය - "මම සමන්" කෘතිය පිළිබඳවයි.
" කැන්ගරු දේසේ සිංහල පොත් " - SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය මාසයේ අවසාන අඟහරුවාදා විකාශනය වේ.
පසුගියවර සාකච්චාවට බඳුන් වුනු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් බිහිවුණු නවකතාව 'එයා දැන් එහෙ පුරවැසියෙක් " වැඩසටහනට පහතින් සවන්දෙන්න