Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා -‌ දිල්හානි ඒකනායක

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 28 - Dilhani Ekanayake - FB Post.png

Dilhani Ekanayake, a celebrated actress, admired for her memorable performances in cinema, television, and theatre over several decades. Inset image (Top R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ හා ජනකාන්ත රංගන ශිල්පිණියක් වන දිල්හානි ඒකනායක සමඟයි.

dilhani ekanayake 1.jpeg
Dilhani with her husband Priyankara Perera. Source: Instagram / Dilhani Ekanayake.
මට ප්‍රියතම නළු නිළියෝ කියලා කවුරුත් නෑ. දක්ෂ ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න කැමතියි
දිල්හානි ඒකනායක
dilhani ekanayake.jpeg
Source: Instagram / Dilhani Ekanayake.
හොඳ නිළියක් නළුවෙක් කියන්නෙ කරන ඕනම චරිතයක් මිනිස්සුන්ට දැනෙන්න ඕන
දිල්හානි ඒකනායක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now