Credit: Public Domainඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ඔබේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා අවශ්‍යතාවයක් මෙන්ම ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මාර්ගයක් විය හැක. එමෙන්ම එය ඔස්සේ ඔබගේ වෘත්තීය අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමටද හැකියාව තිබේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල බොහෝ විකල්ප සහ අවිධිමත් ඉගෙනුම් අවස්ථා පැවතීම හේතුවෙන්, ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට බාධා එල්ල විය හැක.මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ප්‍රගුණ කරගැනීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Melissa Compagnoni
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ඔබේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සඳහා අවශ්‍යතාවයක් මෙන්ම ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මාර්ගයක් විය හැක. එමෙන්ම එය ඔස්සේ ඔබගේ වෘත්තීය අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමටද හැකියාව තිබේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල බොහෝ විකල්ප සහ අවිධිමත් ඉගෙනුම් අවස්ථා පැවතීම හේතුවෙන්, ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමට බාධා එල්ල විය හැක.මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී ඔබේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ප්‍රගුණ කරගැනීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්