SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
මැතිව්ස් සහ අසේල ගේ නම් T20 ලෝක කුසලාන නම් ලැයිස්තුවට

Angelo Mathews (L) and Asela Gunaratne celebrate victory at the end of the ICC Champions Trophy match against India at The Oval in London, 8 June 2017. Source: IAN KINGTON/AFP via Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share