Crossbench Senator Jacqui Lambie reacts as the leader of the government in the Senate Mathias Cormann walks past Source: AAPටස්මේනියා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභික Jacqui Lambie ගේ තීරණාත්මක ඡන්දයත් සමග සරණාගතයින් සඳහාවූ medevac නීතිය ඊයේ (04/12) සෙනට් සභාවේදී අහෝසි වීම සම්මත විය. ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සරණාගතයින්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට මෙම MEDEVAC පනත හරහා නීතිමය අවසරය ලැබුණි.
Published
Updated
By Madhura Seneviratne, Pablo Vinales
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ටස්මේනියා ප්‍රාන්තය නියෝජනය කරන සෙනට් සභික Jacqui Lambie ගේ තීරණාත්මක ඡන්දයත් සමග සරණාගතයින් සඳහාවූ medevac නීතිය ඊයේ (04/12) සෙනට් සභාවේදී අහෝසි වීම සම්මත විය. ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සරණාගතයින්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට මෙම MEDEVAC පනත හරහා නීතිමය අවසරය ලැබුණි.