Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙල්බර්න් නුවර භූ කම්පනයක්. ජීවිත හානි සහ බරපතල දේපළ හානි නැහැ: මැයි 29 SBS සිංහල පුවත්

Melbourne earthquake
Melbourne Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 29 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 29 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මෙල්බර්න් නුවරට රික්ටර් මාපක 3.8 ක භූ කම්පනයක්.
  • Voice To Parliament ජනමත විචාරණයට විරුද්ධ පුද්ගලයින් ඔස්ට්‍රේලියානුවන්ව අවතක්සේරු කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්.
  • ඔස්ට්‍රේලියාවේ රැකවරණ සහ උපකාරක අංශ සඳහා කම්කරු පක්ෂ රජයෙන් ජාතික උපාය මාර්ගය කෙටුම්පතක්.
  • තුර්කියේ ජනාධිපති ලෙස Recep එර්දෝආන් නැවත තේරී පත් වෙයි.
  • ICC ය 2021-23 ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා වන ත්‍යාග මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත් කරයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now