Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙල්බර්න් හි දැවැන්තම සිංහල අවුරුදු උත්සවය 'මෙල්බර්න් බක්මහ උළෙල' මෙවරත් උත්කර්ෂවත් අයුරින්

Melbourne Sinhala New Year event.jpg

Melbourne's biggest Sinhala New Year event, " Melbourne Bakmaha Ulela". Image - SBS Sinhala/ Nishantha Fernando (supplied)

ශ්‍රී ලංකාවේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ මෙල්බර්න් නුවර ආදිශිෂ්‍ය සංගමය 29 වෙනි වරට සංවිධානය කරන "මල්බර්න් බක්මහ උළෙල" පිළිබඳව එම සංවිධානයේ නිශාන්ත ප්‍රනාන්දු SBS සිංහල සේවය හමුවේ පැවසූ තොරතුරු වලට සවන්දෙන්න


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Share this with family and friends


ශ්‍රී ලංකාවේ ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ මෙල්බර්න් නුවර ආදිශිෂ්‍ය සංගමය 29 වෙනි වරට සංවිධානය කරන "මල්බර්න් බක්මහ උළෙල" පිළිබඳව එම සංවිධානයේ නිශාන්ත ප්‍රනාන්දු SBS සිංහල සේවය හමුවේ පැවසූ තොරතුරු වලට සවන්දෙන්න


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now