Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති සාවද්‍ය තොරතුරු නිරීක්ෂණය නොකිරීමට මෙටා ආයතනයෙන් තීරණයක්: ජන 09 කාලීන විග්‍රහය

Photo illustration in UK.

In this photo illustration, the Facebook logo seen displayed on a smartphone and the Meta logo in the background. Meta founder Mark Zuckerberg has announced that the social media giant will reduce censorship, begin recommending more political content, and remove fact-checkers, replacing them with "community notes similar to X", on Facebook. (Photo by Vuk Valcic / SOPA Images/Sipa USA) *** Strictly for editorial news purposes only *** Source: AAP / Michael Nigro / Vuk Valcic / SOPA Images/Vuk Valcic / SOPA Images/Sipa USA

ඇමරිකාව තුලදී තම සමාජ මාධ්‍ය ජාලා වල පලවන තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරීම තවදුරටත් සිදු නොකිරීමට Facebook, Instagram වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා හිමිකාරීත්වය දරණ මෙටා ආයතනය තීරණය කර තිබෙනවා. දේශපාලනික තොරතුරු මෙන්ම නිදහස් මතවාදයන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදුකෙරෙන බව මෙටා ආයතනය සඳහන් කර සිටිනවා. මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවට කුමන ආකාරයට බලපානු ඇත්දැයි යන්න සම්බන්දයෙන් මේවන විට යම් කතාබහක් ඇතිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරි විග්‍රහයෙන්.

Published

By Catriona Stirrat, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඇමරිකාව තුලදී තම සමාජ මාධ්‍ය ජාලා වල පලවන තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරීම තවදුරටත් සිදු නොකිරීමට Facebook, Instagram වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා හිමිකාරීත්වය දරණ මෙටා ආයතනය තීරණය කර තිබෙනවා. දේශපාලනික තොරතුරු මෙන්ම නිදහස් මතවාදයන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් මෙම වෙනස්කම් සිදුකෙරෙන බව මෙටා ආයතනය සඳහන් කර සිටිනවා. මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවට කුමන ආකාරයට බලපානු ඇත්දැයි යන්න සම්බන්දයෙන් මේවන විට යම් කතාබහක් ඇතිවී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරි විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now