Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සායන වැසී යයි.වැඩිම පීඩාව සංක්‍රමණික ප්‍රජාවට: අප්‍රේල් 04 කාලීන විශේෂාංගය

A glass door with "closed" store sign

A glass door with red and white "closed" store sign Source: Moment RF / Karl Tapales/Getty Images

සංක්‍රමණික ජනතාව පීඩාවට පත් කරමින් වෛද්‍ය සායන වැසී යාම ගැන රජය ගන්නා ක්‍රියා මාර්ග ගැන නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


Published

By Athini Amarasiri, Ciara Hain

Source: SBS




Share this with family and friends


සංක්‍රමණික ජනතාව පීඩාවට පත් කරමින් වෛද්‍ය සායන වැසී යාම ගැන රජය ගන්නා ක්‍රියා මාර්ග ගැන නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


HIGHLIGHTS

  • පසුගිය අවුරුදු හතර තුළ ඔස්ට්‍රේලියාව පුරා පවුලේ වෛද්‍ය සායන 60කට වැඩි ගණනක් වසා දැමීමට සිදුව තිබෙන බව පවුලේ වෛද්‍යවරුන් නියෝජනය කරන ඔස්ට්‍රේලියාවේ විශාලතම ආයතනය වන Royal Australian College of General Practitioners ආයතනය පවසයි.
  • මෙසේ පවුලේ වෛද්‍ය සායන වසා දැමීම රෝගීන්ට, විශේෂයෙන් බහු සංස්කෘතික ප්‍රජාවන්ට අයත් රෝගීන්ට මැනිය නොහැකි අන්දමේ පාඩුවක් වී තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now