SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇමති විජිත හේරත් හා මෙල්බර්න් නුවර ලාංකිකයින් අතර හමුවක්

SBS Sinhala Vijitha Herath Sunil Weerasuriya Sri Lanka Australia.jpg
Inset image: Sunil Weerasuriya from the Australian Foundation for Save Sri Lanka Inc. Source: Facebook, Supplied / Official Facebook page of Vijitha Herath.

නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මෙල්බර්න් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා පුරවැසි පවුර සංවිධානය කටයුතු යොදා තිබෙනවා. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වූ එම සංවිධානයේ සුනිල් වීරසූරිය මහතා.

Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මෙල්බර්න් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් සංවිධානය කිරීමට ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා පුරවැසි පවුර සංවිධානය කටයුතු යොදා තිබෙනවා. මේ ඒ පිළිබඳ සිංහල සේවයට අදහස් දැක්වූ එම සංවිධානයේ සුනිල් වීරසූරිය මහතා.

Vijith Herath visit to Australia - Melbourne Sri Lankans.PNG
Source: Supplied / The Australian Foundation for Save Sri Lanka Inc.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now