නව ලොව ආකල්ප සහ මතිමතාන්තර සමඟ අතීත නත්තලේ සැබෑ අරුත සහ නව ලොව "කිතුනුවා" යනු කවරෙක්ද ? SBS සිංහල වැඩසටහන ගෙන එන නත්තල් දින විශේෂ සාකච්චාව අප සමඟ සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ හෝබාට් අග නගරයේ ශාන්ත මරියා ආසන දෙව් මැඳුරේ අධ්‍යක්ෂ පියතුමන් වන ශම්මි නිලන්ත පෙරේරා පියතුමන් සමඟින් පිවිසෙන්න සහ LIKE කරන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese






