2025 දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව බාල වයස්කාර ළමුන්ගේ සමාජමාධ්‍ය භාවිතාව අවම කිරීමේ අරමුණින් ඒ සඳහා තහනමක් පනවන්න කටයුතු කළා. මේ ආකාරයට තහනමක් පනවපු ලොව පලවෙනි රට විදියට ඔස්ට්‍රේලියාව සැලකෙනවා. කොහොම උනත් මේ වනවිට ලොව අනෙකුත් රටවල් මේ ආකාරයේ තහනම් කිරීම් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. ස්පාඤ්ඤය, ඩෙන් මාර්කය වගේම ඉන්දුනීසියාවත් මේ වගේ තහනමක් හඳුන්වා දෙන්න කටයුතු කරමින් සිටිනවා. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






