Treasurer Jim Chalmers speaks to the media about the Budget surplus Source: AAP / MICK TSIKASරජය විසින් දශක දෙකක කාලයකට පසු අයවැය අතිරික්තයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙය අසන්න මුල්‍ය වර්ෂ දෙකක් තුල ලබාගෙන ඇති බව කියවේ.2023-2024 මුලය වර්ෂයට අදාල ඩොලර් බිලියන 6.5ක අයවැය ප්‍රතිපලය, රජය බලාපොරොත්තු වුවාට වඩා හොද තත්වයක පවතින බව පැවසෙනවා.
Published
Updated
By Rania Yallop, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
රජය විසින් දශක දෙකක කාලයකට පසු අයවැය අතිරික්තයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙය අසන්න මුල්‍ය වර්ෂ දෙකක් තුල ලබාගෙන ඇති බව කියවේ.2023-2024 මුලය වර්ෂයට අදාල ඩොලර් බිලියන 6.5ක අයවැය ප්‍රතිපලය, රජය බලාපොරොත්තු වුවාට වඩා හොද තත්වයක පවතින බව පැවසෙනවා.