SKIP TO MAIN CONTENT

කොරෝනා එන්නත්කරණ වැඩසටහන පුළුල් කරමින් වෛද්‍ය මධ්‍යස්ථාන දහස් ගණනක් එක්වේ: අද කාලීන තොරතුරු විශේෂාංගය

Deputy Chief Medical Officer, Professor Michael Kidd provides a Covid-19 update at a press conference at Parliament House in Canberra, Wednesday, March 24, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Deputy Chief Medical Officer, Professor Michael Kidd provides a Covid-19 update at a press conference at Parliament House in Canberra Source: AAP

ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නත් වැඩසටහනට අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන එක්වීම , ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්හි නවතම තොරතුරු රැගත් අප්‍රේල් 06 වන අඟහරුවාදා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නත් වැඩසටහනට අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන එක්වීම , ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්හි නවතම තොරතුරු රැගත් අප්‍රේල් 06 වන අඟහරුවාදා විකාශනය වුනු SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දුරකථන අංකයට ඇමතීමෙන් ජනතාවට මේ පිළිබඳව තොරතුරු ලබාගත හැකියි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now