More repayment pain as RBA raises rates again Source: AAP / AP / Mark Bakerනිවාස ණය හිමියන්ට තවත් පීඩනය වැඩි කරමින් පසුගිය ජුනි 06 වනදා ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% දක්වා ඉහළ දැමීමට මධ්‍යම බැංකුව තීරණය කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.
Published
By Madhura Seneviratne, Naveen Razik
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නිවාස ණය හිමියන්ට තවත් පීඩනය වැඩි කරමින් පසුගිය ජුනි 06 වනදා ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 4.1% දක්වා ඉහළ දැමීමට මධ්‍යම බැංකුව තීරණය කළා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විශේෂාංගයෙන්.