Casino/ Mobile Gambling Source: iStockphoto / Sinenkiy/Getty ImagesGambling Addiction එනම් සූදුව සඳහා ඇබ්බැහිවීම කියන්නේ වර්තමාන ඕස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි තත්වයක් බව වාර්තා වනවා. තරුණ ඕස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් මේ අතර සිටිනවා. self-exclusion තත්වය ද ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගන්න සවන්දෙන්න අද කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
By Tys Occhiuzzi
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
Gambling Addiction එනම් සූදුව සඳහා ඇබ්බැහිවීම කියන්නේ වර්තමාන ඕස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි තත්වයක් බව වාර්තා වනවා. තරුණ ඕස්ට්‍රේලියානුවන් වැඩිවශයෙන් මේ අතර සිටිනවා. self-exclusion තත්වය ද ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගන්න සවන්දෙන්න අද කාලීන තොරතුරු විග්‍රහයට.