SKIP TO MAIN CONTENT

කාලීන විශේෂාංගය: Greater Shepparton හැර සෙසු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවල lockdown නීති සැප්තැම්බර් 10 සිට අවසන්

A drive-through COVID testing site at Shepparton Greyhound and Trotting Track in Shepparton.
A drive-through COVID testing site at Shepparton Greyhound and Trotting Track in Shepparton. Source: AAP

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නවතම කොවිඩ් තොරතුරු සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර vaccine ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු රැගත් සැප්තැම්බර් 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නවතම කොවිඩ් තොරතුරු සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර vaccine ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු රැගත් සැප්තැම්බර් 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • Greater Shepparton කලාපය හැර සෙසු වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවල lockdown කාලය අවසන් කෙරේ.
  • කොවිඩ් ආසාදිතයින් නොමැති NSW ප්‍රාදේශීය කලාපවල lockdown කිරීම ඉතා ඉක්මණින් අවසන් කිරීමට අවධානය යොමුවේ.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර vaccine ගමන් බලපත්‍රය.
  • ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාර ආරම්භ කිරීමට සූදානම්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now