ලංකාවේ සංගීතය දෙස ආපසු හැරී නොබැලීම සහ එහි පූර්වජයින් නොසිටි බව නොදැනීම අද තරුණ සංගීතවේදීන් ට මග හැරී ගොස් තිබෙනවා : නදීක සහ නදීක.

Two Sri Lankan musicians Nadeeka jayawardena and Nadeeka Guruge at SBS studios in Melbourne Source: SBS Sinhala
නූතන සංගීතයත් සමග ගමන් කරන ලාංකේය තරුණ සංගීතවේදීන් හට මග හැරුණු දෑ පිළිබඳ නදීක ගුරුගේ හා නදීක ජයවර්ධන යන තරුණ සංගීතවේදීන් දෙපළ සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.
Share




