දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
නිවාස පහසුකම මූලික මිනිස් අයිතිවාසිකමක් කරන්නැයි මන්ත්‍රීවරු රජයෙන් ඉල්ලයි: SBS සිංහල පුවත් ජූනි 25

Calls for making housing a basic human right Source: Getty / Getty Image
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද SBS සිංහල News Flash
Share