Source: Pixabay / Supplied MPGSකොරෝනා වසන්ගතයත් සමග NSW ප්‍රාන්තය තුල සිටින බහු සංස්කෘතික ප්‍රජාව අතර ඉහල ගොස් ඇති අන්තර්ජාල සුදු ඇබ්බැහිවීමට අදාලව පවතින ගැටළු සම්බන්ධයෙන් බහු සංස්කෘතික ප්‍රජාව ඉලක්ක කරමින් සිදුකරන ව්‍යාපාරයක් වන Multicultural Problem Gambling Service for NSW පිළිබඳව, ද්විභාෂා උපදේශිකා නිපුනිකා ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව - වැඩි විස්තර සඳහා පිවිසෙන්න
කොරෝනා වසන්ගතයත් සමග NSW ප්‍රාන්තය තුල සිටින බහු සංස්කෘතික ප්‍රජාව අතර ඉහල ගොස් ඇති අන්තර්ජාල සුදු ඇබ්බැහිවීමට අදාලව පවතින ගැටළු සම්බන්ධයෙන් බහු සංස්කෘතික ප්‍රජාව ඉලක්ක කරමින් සිදුකරන ව්‍යාපාරයක් වන Multicultural Problem Gambling Service for NSW පිළිබඳව, ද්විභාෂා උපදේශිකා නිපුනිකා ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව - වැඩි විස්තර සඳහා පිවිසෙන්න