Asylum seekers staring at media from behind a fence at the Manus Island detention centre, Papua New Guinea. Source: AAPඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත පවතින අනවසර සංක්‍රමණික රැඳවුම් මද්‍යස්ථාන සඳහා රජය මිලියන ගණනින් මුදල් යොදවනු ලබනවා. මෙසේ යොදවන ජනතා මුදල් වංචනික කටයුතු වලට සම්බන්ද සමාගම් වෙත ගෙවා ඇති බවට වාර්තා වී තිබේ.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Rania Yallop
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත පවතින අනවසර සංක්‍රමණික රැඳවුම් මද්‍යස්ථාන සඳහා රජය මිලියන ගණනින් මුදල් යොදවනු ලබනවා. මෙසේ යොදවන ජනතා මුදල් වංචනික කටයුතු වලට සම්බන්ද සමාගම් වෙත ගෙවා ඇති බවට වාර්තා වී තිබේ.මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.