Music composition for the theme song of Take Care Teledrama was done by Indrajith Mirihana from Melbourne- Image- suppliedSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ශ්‍රී ලංකාවේ මේ දිනවල අතිශය ජනාදරයට පත් 'Take Care' ටෙලිනාට්‍ය තේමා ගීතය වන සපතිනි රෝෂියක් නම් වන ගීතයේ සංගීතය මෙල්බර්න් නුවර සිට නිර්මාණය කල ඉන්ද්‍රජිත් මිරිහාන සමඟින්ඕ. ගායනය, විශාරද නන්දා මාලිනී සමඟින් අභිෂේකා විමලවීර, ගීපද - අභිෂේකා විමලවීර
Published
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ශ්‍රී ලංකාවේ මේ දිනවල අතිශය ජනාදරයට පත් 'Take Care' ටෙලිනාට්‍ය තේමා ගීතය වන සපතිනි රෝෂියක් නම් වන ගීතයේ සංගීතය මෙල්බර්න් නුවර සිට නිර්මාණය කල ඉන්ද්‍රජිත් මිරිහාන සමඟින්ඕ. ගායනය, විශාරද නන්දා මාලිනී සමඟින් අභිෂේකා විමලවීර, ගීපද - අභිෂේකා විමලවීර
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්