ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තාක්ෂණික හුවමාරුව හා කේෂ්ත්‍ර අතර සබඳතා දියුණු කිරීම මගේ අරමුණයි - බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන

SBS Sinhala Chirantha Weerawardena WA Sri Lanka Hon Consul.jpg

Sri Lanka’s newly appointed Honorary Consul for Western Australia, Chirantha Weerawardena, is a Chartered Professional Engineer in the mining industry and is active in several Sri Lankan community associations in Perth. Source: SBS, Supplied / Honorary Consulate of Sri Lanka in Western Australia.

බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස ඉංජිනේරු චිරන්ත වීරවර්ධන මහතා පත් වීම් ලැබුවා. මේ SBS සිංහල සේවය ඔහු සමඟ පැවති කෙටි කතාබහ ඇසුරෙන් ‍සැකසූ විශේෂාංගයක්.


ඔස්ට්‍රේලියාවේ දියුණු කේෂ්ත්‍ර වල පුහුණුවීම් හා අත්දැකීම් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලබා දෙන්න කටයුතු කරනවා
බටහිර ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් චිරන්ත වීරවර්ධන
SBS Sinhala SLHC Yasoja Gunasekara Chirantha Weerawardena WA Sri Lanka Hon Consul.jpg
(L) High Commissioner Yasoja Gunasekera handing over the appointment letter to Chirantha Weerawardena, the newly appointed Honorary Consul for Sri Lanka in Western Australia on 19 December 2025. Credit: Sri Lanka High Commission in Canberra.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now