Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මගේ ගමනට මඟ පෑදුවේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ ඔස්ට්‍රේලියාව පිරිනැමූ පර්යේෂණ ශිෂ්‍යත්වයි - Member of the Order of Australia ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ

SBS Sinhala Prof Prema-Chandra Athukorala Member of Order of Australia.jpg

Emeritus Professor Prema-Chandra Athukorala AM, recipient of a Member of the Order of Australia in the King's Birthday Honours, recognised for his significant service to tertiary education and to international trade and development economics. Source: Getty, Supplied / Paul Morigi/WireImage.

තෘතීයික අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කල අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් මහජන ප්‍රතිපත්ති විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානය පිරිනැමුණා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා සමඟ සිදු කල කතාබහ.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


තෘතීයික අධ්‍යාපනය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වෙනුවෙන් කල අද්විතීය සේවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් මහජන ප්‍රතිපත්ති විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානය පිරිනැමුණා. මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා සමඟ සිදු කල කතාබහ.


ලංකාවේ ඈත දුෂ්කර ගමක උපන් මට කන්නංගර ක්‍රමය නිසයි ඉහළ අධ්‍යාපන වරම් ලැබුණේ
සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
Prof Prema-Chandra Athukorala At La Trobe 1985.jpg
Professor Prema-Chandra Athukorala with his son and daughter at La Trobe University, 1985. Source: Supplied
න්‍යායාත්මක වගේම මම ප්‍රායෝගික ආර්ථික විද්‍යාඥයෙක්. ගෝලීය නිෂ්පාදන ජාල, දියුණු වන රටවල ආර්ථික පිළිබඳ පර්යේෂණ මෙන්ම ගෝලීය ණය අර්බුද හැදෑරීම් හේතුවෙන් මා පිළිබඳ වැඩි අවධානයක් යොමු වුණා
සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ
SBS Sinhala Prof Prema-Chandra Athukorala AM family.jpg
Professor Athukorala with his family. Source: Supplied
ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය රඳා පවතින්නේ මානව සම්පත් මත සිදු කරන කාර්මික සංවර්ධන ක්‍රියාවලියකින් පමණයි
සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now