SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය, "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නොර්දන් ටෙරටරි හි ඩාවින් අග නගරයේ පවත්වාගෙන යනු ලබන ඩාවින් සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ දු දරුවන් දස්කම් ඩාවින් සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, ඩාවින් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ ඩාවින් සිංහල පාසලේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය උඩහේනේ සීලරතන හිමි. සමන් අබේවර්ධන - සම්බන්ධිකාරක - ඩාවින් පාසල දෙමාපිය කමිටුව කසුන් දිසානායක - ඩාවින් පාසල දෙමාපිය කමිටුව ජේෂ්ඨ පංතියෙන් - ශාලික අකලංක වනිගසේකර පුතා සමුහ ගායන සඳහා දායකත්වය දැක්වූ සියළු දූ පුතුන් ට අපගේ ස්තූතිය. වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






