North Parramatta Sinhala school kids Source: North Parramatta Sinhala school kidsSBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ North Parramatta සිංහල භාෂා පාසලේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම් පිළිබඳවයි. North Parramatta සිංහල භාෂා පාසල පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, තුෂාර කනංකේ මයා - වත්මන් සම්බන්ධිකරණ නිලධාරි/ විදුහල්පති චිත්‍රානි ආරච්චි මිය - ජේෂ්ඨ ගුරු නාලිකා පද්මසේන - ජේෂ්ඨ ගුරු, එසේම ජනකවි සමුහ ගායනා , පන් නෙලීමේ කවි ඉදිරිපත්කල ඉහාන් ඩි මෙල් සහ සිංහල භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව කතා කිරීමට ඉදිරිපත් වුනු මිනුලි කොඩිතුවක්කු යන දු පුතුන්ට අපගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය. - SBS සිංහල සේවය SBS සිංහල වැඩසටහන ඕස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක සිංහල භාෂා පාසලක් පිළිබඳව කතාකරන්නට යලිත් ඔබ හමුවන්නේ ලබන දෙසැම්බර් මාසයේ අවසාන බ්‍රහස්පතින්දායි.. (29.12.2016) සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන එන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ North Parramatta සිංහල භාෂා පාසලේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම් පිළිබඳවයි. North Parramatta සිංහල භාෂා පාසල පිලිබඳ තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ, තුෂාර කනංකේ මයා - වත්මන් සම්බන්ධිකරණ නිලධාරි/ විදුහල්පති චිත්‍රානි ආරච්චි මිය - ජේෂ්ඨ ගුරු නාලිකා පද්මසේන - ජේෂ්ඨ ගුරු, එසේම ජනකවි සමුහ ගායනා , පන් නෙලීමේ කවි ඉදිරිපත්කල ඉහාන් ඩි මෙල් සහ සිංහල භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව කතා කිරීමට ඉදිරිපත් වුනු මිනුලි කොඩිතුවක්කු යන දු පුතුන්ට අපගේ ස්තූතිය. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය. - SBS සිංහල සේවය SBS සිංහල වැඩසටහන ඕස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක සිංහල භාෂා පාසලක් පිළිබඳව කතාකරන්නට යලිත් ඔබ හමුවන්නේ ලබන දෙසැම්බර් මාසයේ අවසාන බ්‍රහස්පතින්දායි.. (29.12.2016) සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese