My song program_ SBS Sinhala musical segment of Australian based lyricist Ubayasiri Wijaya Wickrama_ Getty Image & supplied by Don Wickrama'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන ආචාර්ය උබයසිරි විජයානන්ද වික්‍රම විසින් රචිත ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් වටා ගෙතුනු ගී සංකල්පනාවක අපූර්වත්වය.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
'මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන ආචාර්ය උබයසිරි විජයානන්ද වික්‍රම විසින් රචිත ඕස්ට්‍රේලියානු ආදිවාසී අයිතීන් වටා ගෙතුනු ගී සංකල්පනාවක අපූර්වත්වය.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala