Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කවිකාරිය නොලියූ කවිය ගැන ලියූ මෙල්බර්න් වලින් බිහිවුන නවතම ගීපද රචිකාවකගේ කුළුඳුල් ගීතය: "මගේ ගීතය"

My song program with Pabashini Herath

"My song" monthly musical program with Melbourne-based lyricist. Image supplied by Pabashini Herath

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී පබාෂිනි හේරත් විසින් රචිත ඇගේ නවතම ගීතය ' නුඹ කවිකාරී' ගීතය පිළිබඳවයි. ගායනය සමන්ත පෙරේරා, සංගීතය අමිත් ලියනගේ


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ මෙල්බර්න් වාසී පබාෂිනි හේරත් විසින් රචිත ඇගේ නවතම ගීතය ' නුඹ කවිකාරී' ගීතය පිළිබඳවයි. ගායනය සමන්ත පෙරේරා, සංගීතය අමිත් ලියනගේ


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

————————————————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now