'My Song' musical program brings you the latest song sung by Navoda Silva, a young singer from Adelaide, with Visharad Edward Jayakodi.SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර සිට ගී ගායනයට පිවිසුනු තරුණ දියණිය නවෝදා සිල්වා, විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ ගායනා කල නවතම ගීතය පිළිබඳවයි. සංගීතය- විශාරද එඩ්වර්ඩ් ජයකොඩි, ගී පද - පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ත ස්වාමීන්වහන්සේ.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර සිට ගී ගායනයට පිවිසුනු තරුණ දියණිය නවෝදා සිල්වා, විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟ ගායනා කල නවතම ගීතය පිළිබඳවයි. සංගීතය- විශාරද එඩ්වර්ඩ් ජයකොඩි, ගී පද - පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ත ස්වාමීන්වහන්සේ.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්
මීට පෙර මාස වලදී ප්‍රචාරය වුනු 'මගේ ගීතය' වැඩසටහන් කිහිපයක් පහතින්