'Sara Sanda'- A new Sinhala song composed in Melbourne_ SBS Si Sinhala "My song" programSBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ තනිකරම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් බිහිවුණු ගීතයක් පිළිබඳවයි. ගායනය, බෙල්බර්න් හි ගීතාන් බණ්ඩාර, සංගීතය - මෙල්බන් හි ඉන්ද්‍රජිත් මිරිහාන, ගී පද - මෙල්බර්න් නුවර ඉඳුසර රණසිංහ.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ තනිකරම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් බිහිවුණු ගීතයක් පිළිබඳවයි. ගායනය, බෙල්බර්න් හි ගීතාන් බණ්ඩාර, සංගීතය - මෙල්බන් හි ඉන්ද්‍රජිත් මිරිහාන, ගී පද - මෙල්බර්න් නුවර ඉඳුසර රණසිංහ.
SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්